බොහෝ මිනිසුන් මහන්සි වන්නේ ලෝකයට ලස්සනට පේන්න ජීවත් වෙනනයි. ඒක නම් මම හුඟක් පවුල් වල දැකලා තියෙනවා. මහා දුක් කන්දක් විඳලා ලස්සන ගෙවල් වාහන අරගෙන ලෝකයටම ණය වෙලා, විශාල මානසික පීඩනයකින් ජී... show moreබොහෝ මිනිසුන් මහන්සි වන්නේ ලෝකයට ලස්සනට පේන්න ජීවත් වෙනනයි. ඒක නම් මම හුඟක් පවුල් වල දැකලා තියෙනවා. මහා දුක් කන්දක් විඳලා ලස්සන ගෙවල් වාහන අරගෙන ලෝකයටම ණය වෙලා, විශාල මානසික පීඩනයකින් ජීවත් වෙනවා.
ඒක විදින මානසික පීඩනයට සාදාරණයක් ඉටු කරනවද? කොහෙත්ම නැහැ.